දිවයිනේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත පොත් පරිත්‍යාගයන් පිරිනැමෙමින් පවතින අතර දරුවන් තමන් එක්වරක් පාවිච්චි කළ අතිරේක කියවීම් පොත්, ළමා කතන්දර පොත්, පසුගිය ප්‍රශ්නෝත්තර පොත්, විෂය පොත්, සාහිත්‍ය පොත් යනාදිය කිසිදු අයකිරීමකින් තොරව මිහින්තලයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත දරුවන් වෙත ලබාදීම මෙම පොත් දන්සලේ අරමුණ වේ.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පොත් පරිත්‍යාගයන් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා වෙත අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද භාරදුන් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
NDH/kpm



















