ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාතික වෙරළ හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියක්

    සැප්තැම්බර් 11, 2016
    ජාතික වෙරළ හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
     
    ඒ අනූව ලබන 17දා සිට 23දා දක්වා සතියක කාලය එලෙස නම් කරන අතර එම සති තුළ දී වෙරළ පවිත්‍රතා වැඩසටහන් මාලාවක් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඒකාබද්ධව දිවයින පුරා සිදු කිරීමට නියමිතය.
     
    අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමඟාමීව මෙය සංවිධානය කර ඇත.
     
    සෑම වර්ෂයකම සැප්තැම්බර් තුන්වැනි සතියේ සෙනසුරාදා දින සිට සිව්වැනි සතියේ සිකුරාදා දක්වා වෙරළ හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය ලෙස නම් කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya