ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගොවි ජනතාවට අඩු ගාස්තුවට විදුලිය

    ඔක්තෝබර් 03, 2016

    ගොවි ජනතාව වෙනුවෙන් අඩු ගාස්තු සහිත විදුලි අය ක්‍ර‍මයක් හඳුන්වාදීමේ ජාතික වැඩසටහන පසුගිය 01 වැනි දා යාපනය නීර්වේලිහිදී පැවැත්වීය.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya