ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් – ජනපතිගෙන් උපදෙස් Featured

    දෙසැම්බර් 28, 2016

    අභාවප‍්‍රාප්ත හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

    ඒ මහතාගේ අභාවය සැළ වූ වහාම අවශ්‍ය කටයුතු සොයා බැලු ජනාධිපතිතුමා අදාළ අංශ සම්බන්ධ කරගනිමින් හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින් සංවිධානය කරන ලෙස උපදෙස් දුන්නේය.

     

    රත්නසිරි වික‍්‍රමනායක මහතා මිය යන විට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya