එම සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.
යුක්තිය සාධාරණත්වය මත පදනම් වූ අභිනව දේශයක සාමයෙන් සහ සෞභාග්‍යයෙන් සපිරි ජන සමූහයක් ලෙස ජීවත් වීමේ භාග්‍යය සියලු දෙනා වෙත හිමිවිය යුතු බව 69 වැනි නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එම සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.