ශ්‍රී ලංකාවේ සිව්දින සංචාරයක යෙදෙන ඔහු මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින්, දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කරනු ඇත.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත සුබිනේ නැන්ඩි මහත්මිය ඇතුළු දෙපාර්ශයේ නියෝජිතවරු සහභාගි වූහ.
HC





















