මෙහිදී අයෝමා රාජපක්ෂ මහත්මිය හා ශාලිකා පෙරේරා මහත්මිය අතර, සේවා වනිතා ඒකකවල කටයුතු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවති අතර නව සභාපතිනිය වෙත සුබ පැතීමටද අයෝමා රාජපක්ෂ මහත්මිය අමතක නොකළාය.මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී අතිරේක ලේකම් (පාලන) ඉන්දු රත්නායක මහත්මියද සහභාගී වූවාය.
ECB/mod