ජූනි 16, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    අගෝස්තු 27, 2017
    නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කටයුතු කරන ලද ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) චමින්ද වළාකුළුගේ මහතා නව පත්වීම් ලැබ මාරුවී යාමට නියමිත බැවින්, නව නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ලංකානාථ දිසානායක මහතා පත් කොට ඇත.
     
    මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරී ලෙස පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාවේ විධායක නිලධාරි ලෙස රාජකාරි කළ දිසානායක මහතා ඊට අමතරව ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (සමුද්‍රීය ආවේක්ෂණ), පුහුණු විධායක, මාණ්ඩලික නිලධාරි මෙන්ම වේග ප්‍රහාරක යාත්‍රා ගණනාවකම අණභාර නිලධාරි ලෙස ද රාජකාරී කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya