ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාසල් සිසුන් විරෝධතාවලට යොදා ගැනීම ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි

    නොවැම්බර් 10, 2017

    විවිධ පාර්ශවයන් විසින් පාසල් දරුවන් නීති විරෝධි ආකාරයෙන් විරෝධතා පෙළපාලිවලට සහභාගී කරවාගෙන ඇති බවට ලැබී ඇති පැමිණීලි අනුව මේ පිළිබඳව කරුණු සොයා බලා වහාම වාර්තාවක් තමා වෙත ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිළධාරීන්ට උපදෙස් දී ඇත.

    පාසල් දරුවන් පාසල් කාලය තුළ දී මෙවැනි විරෝධතා හා රැස්වීම්වලට සහභාගීවීම වළක්වාලමින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ වන විටත් චක්‍රෙල්ඛයක් නිකුත් කොට ඇත. එසේ තිබියදී පසුගියදා ප්‍රදේශ කිහිපයක පැවැති විරෝධතා හා පෙළපාලිවලට පාසල් දරුවන් සහභාගී කරවාගෙන ඇති බවට ජනතාව අමාත්‍යාංශයට පැමිණිලි කොට තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya