ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට වරාය වෙනුවෙන් ලැබුණු මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට Featured

    දෙසැම්බර් 26, 2017
     
    ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝ(ර්)ට් හෝල්ඩින්ග්ස් සමාගම අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගන්නා ලද ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 292.1 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් අද (26) නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

     

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya