මෙම වන් දොරටුවලින් තප්පරයට ඝන අඩි 1100ක ජල ප්‍රමණයක් අඹතැන්න ඔස්සේ මහවැලි ගඟට ගලා ගෙන යයි. මේ නිසා මනම්පිටිය හා ඒ අවට මහවැලි ගඟ ප්‍රයෝජනයට ගන්නා ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග කාර්යාලය දැනුම් දෙයි.
පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අඩි 195කි. එය අඩි 194.5 දක්වා අඩුවනතුරු වාන් දොරටු විවෘත කොට තබන බවද පොළොන්නරුව වාරිමාර්ග කර්යාලය පවසයි.