ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ධීවර ප්‍රජාවට සහ සමෘද්ධිලාභීන්ට භූමිතෙල් සහනය ක්‍රියාත්මකයි

    මැයි 10, 2018

    කුඩා බෝට්ටු හිමි ධීවර ප්‍රජාව සහ දුගීදුප්පත් සමෘද්ධිලාභීන් ගැන සිතා බලා, පරණ මිලට භූමිතෙල් ලබාදෙන්නට විශේෂ වැඩපිළිවෙලක් මුදල් අමාත්‍යාංශයත්, ධීවර අමාත්‍යාංශයත්, සමෘද්ධි අමාත්‍යාංශයත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එම සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට ලැබෙන්නට කටයුතු කරන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (10) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී පැවසී ය.

    ජූනි මස 01 දින සිට මුදල් සියල්ල ලබෙන්නට සලස්වනවා. භූමිතෙල් භාවිතා කරන කුඩා බෝට්ටු හිමියන්ගේ බැංකු ගිණුමට සෘජුව මාසිකව මුදල් තැම්පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරය හරහා සමෘද්ධි ලභීන්ට කූපන් ක්‍රමයකින් ලබදෙන්න කටයුතු කරනවා. ලෝක තෙල් මිල කුමක් වුවත් දූගි දුප්පත් ජනතාවගේ ඕනෑ එපාකම් අමතක කරන්නේ නැති නිසයි මෙවැනි තීන්දුවක් ගත්තේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya