මීට සමගාමීව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ද මෙම දිනය සැමැරීම සඳහා " වධ හිංසාවට තිත " යන තේමාව යටතේ වාර්ෂිකව වැඩසටහන් රැසක් පවත්වනු ලැබූ අතර, මෙවර එම දිනය සැමැරීම සඳහා මානව හිමිකම් චිත්‍රපට උළෙලක් හා සාකච්ඡා මාලාවක් 2018 ජුනි මස 25 හා 26 යන දෙදින තුළ කොළඔ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටිජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී නොමිලේ පැවැත්වීමට තීරණය කර ඇත.
25.06.2018 |
පෙ.ව 9.30- 9.45 |
අදහස් දැක්විම |
|
පෙ.ව 9.45- 10.00 |
ශ්‍රී ලාංකීය වාර්තා වැඩසටහන |
||
පෙ.ව 10.00 |
Taxi to the Dark side වාර්තා චිත්‍රපටිය |
||
25.06.2018 |
ප.ව 2.00- 2.15 |
අදහස් දැක්විම |
|
ප.ව2.15- 2.30 |
ශ්‍රී ලාංකීය වාර්තා වැඩසටහන |
||
ප.ව 2.30 |
Visaarani වෘතාන්ත චිත්‍රපටිය |
||
26.06.2018 |
පෙ.ව 9.30- 10.00 |
අදහස් දැක්විම |
|
පෙ.ව 10.00 |
Matilda වෘතාන්ත චිත්‍රපටිය |
පාසැල් දර්ශනය |
|
26.06.2018 |
ප.ව 4.00- 4.15 |
අදහස් දැක්විම |
|
ප.ව 4.15- 4.30 |
ශ්‍රී ලාංකීය වාර්තා වැඩසටහන |
||
ප.ව 4.30 |
Death and the Maiden වෘතාන්ත චිත්‍රපටිය |
නීතීඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්