අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook

    ජෝර්ජියාවේ නව කොන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට අවධානය

    ජූලි 23, 2018

    ජෝර්ජියාවේ නව කොන්සියුලර් කාර්යලයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා දන්වා ඇති බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලහියවන්න මහතා පවසයි.


    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජෝර්ජියානු සංචාරය හා එයින් ලැබුණු ප්‍රතිලාභ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල ඉතාලි සහ ජෝර්ජියානු සංචාරය දී ප්‍රසාදයට ලක් වූ බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා,වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ද අතිගරු
    ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කළ බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya