මෙම හමුවේදී ආරක්ෂක ලේකම්තුමන්, එක්සත් ජනපද හමුදා නියෝජිත පිරිස සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාව සිහිවීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර්. රණවක මහතා ද සහභාගි විය.