පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන් විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරුණු සොයාබැලීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරූවා හැරීමට තීරණය කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනය කරයි.
පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන් විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරුණු සොයාබැලීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.