කිසිදු පක්ෂයක් වාර්තාවට පක්ෂව ඡන්දය භාවිතා නොකළ අතර විපක්ෂව ඡන්ද 139ක් ලැබිණි. පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව අද (24) පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය.