මේවා පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති හෙයින් විනාශ කර දැමීමට රැගෙන විත් පසුව නැවත සකස්කර අලෙවියට සූදානම් කර පැවති බව සමූපකාර හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ලක්ෂ 64ක් පමණ වටිනාකමකින් යුතු මෙම සැමන් හා සෝයා ටින් තොගය පාරිභෝගික සේවා අධිකාරියට ලැබුණ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන ඇත.
ECB



















