හිටපු ඌව පළාත් සභා මන්ත්රීවරුන් සියලු දෙනාම දැනට ඌව පළාත් සභා මැතිවරණය සඳහා දැනට අනුමත කර ඇති බවත් සෙනවිරත්න මහතා පැවසීය.
පළාත් සභාවේ හිටපු මන්ත්රීවරුන් පසුගිය කාලයේ දී පළාත් සභාව තුළ කටයුතු කළ ආකාරය පිළිබඳ ව මෙන්ම කොයි තරම් වගකීමකින් කටයුතු කොට තිබෙනවා ද යන්න පිළිබඳවත් මෙහිදී සැලකිල්ලට භාජනය කරන බවත් පැවසු නාමයෝජනා කමිටු සභාපතිවරයා ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් වන වාර්තාව භාරදීමට කටයුතු කරන බවත් පැවසීය.
DB