ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ අළුත්කඩේට ඉදිරියේදී නව අධිකරණ සංකීර්ණයක්

    සැප්තැම්බර් 23, 2019

    කොළඹ අළුත්කඩේ අධිකරණ සංකීරණය වෙනුවට නව අධිකරණ සංකීර්ණයක් ඉදිකෙරන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.

    ඊට අධිකරණ 40ක් ඇතුළත්. දැනට කොළඹ අධිකරණය පිහිටා ඇත්තේ වසර 300ක් පමණ පැරණි ලන්දේසි යුගයේ ගොඩනැගිලි කේන්ද්‍ර කරගනිමින්. එහෙත් එම ගොඩනැගිලි අබලන් තත්ත්වයේ පවතින බැවින් ඊට විසදුමක් ලෙස නව අධිකරණ සංකිර්ණය ඉදිකිරිමටයි නියමිතයි.

    දැනට පවතින අධිකරණ ගොඩනැගිලි කෞතුකාගාරයක් බවට පත්කිරිමට ද සැළැස්මක් ඇති බව තලතා අතුකෝරළ මහත්මිය පෙන්වා දුන්නාය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ පූගොඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට පසුගියදා(22) එක්වෙමිනි. මෙම අධිකරණ සංකිර්ණයට වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ පන් දහසක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya