පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලින් රටින් බැහැරව යන ගුවන් මඟින් සඳහා පැය 03 කට ප්‍රථම ගුවන්තොටුපල වෙතට පැමිණිමේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ගුවන්තොටුපල පාලක මැදිරිය රජයේ නිල වෙබ් අඩවියට ප්‍රකාශ කලේය.
මේ හේතුවෙන් රටින් බැහැර යන ගුවන් මඟින් සඳහා පැය 03 ප්‍රථම පැමිණෙන ලෙස පවතින රීතිය ,පවතින අයහාපත් කාලගුණය නිසා දැඩි ලෙස පිළිපදින ලෙස ගුවන්තොටුපල පාලක මැදිරිය ගුවන් මඟින් ගෙන් ඉල්ලා සිටියි.



















