මැයි 13, 2025
tami eng youtube  twitter facebook

    මාස 06කින් සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කලා- සංචාරක ඇමති කියයි Featured

    සැප්තැම්බර් 27, 2019

    පාස්කු ඉරිදා  ප්‍රහාරයෙන්  දැඩි ලෙස  පීඩාවට පත් වු මෙරටේ  සංචාරක ව්‍යාපාරය මාස 06ක් වැනි කෙටි  කාලයක් තුල යථා තත්ත්වයට පත් කර ගැනිමට වත්මන් රජයේ  සංචාරක ආර්ථික ප්‍රතිපත්ති  නිසා හැකි වු බව  සංචාරක සංවර්ධන  වනජීවි  හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා අද(28) ජාත්‍යන්තර  සංචාරක දිනය වෙනුවෙන්  කොළාඔ දි පැවැති උත්සවයක් අමතමින් පැවුවේය.

    වැඩිදුර අදහස් දැක් වු ඇමතිවරයා කියා සිටියේ,මෙම ප්‍රතිපත්ති මෙලෙසින් ම  ක්‍රියාත්මක  කිරිම තුළින් නුදුරු අනාගතයේ දි  මෙරටේ සංචාරක ව්‍යාපාරය අනබිභවනිය තත්ත්වයට පත් කිරිමට හැකි බවයි.

    ඒමෙන් ම හෙට දිනයේ දි (28) ආරුගම්බේ වෙරළ තිරයේ දි සෆී තරඟයක් ද පැවැත්වෙන විමට නියමිතව ඇත.මෙවර ලෝක නිල ජාත්‍යන්තර සංචාරක දිනය ඉන්දියාවේ නවදිල්ලි නුවර දි මෙම දිනය සැමරුවේය.

    මේ අවස්ථාවේ දි ජාත්‍යන්තර සංචාරක දිනය වෙනුවෙන් ජාත්‍යන්තර සංචාරක සංවිධානයේ මහලේකම්,සුරාබ් පොලෝකෂිවිලි (Zurab  Pololikashvili)  මහතා විඩියෝ පණිවිඩයක් ද එවා තිබිණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya