මෙම අවස්ථාවේදී රියර් අද්මිරාල් මයිකල් නූනන් (Michael Noonan) මහතා හා එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අන්‍යෝන්‍ය සබඳතා සංවර්ධනය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කළහ.
SDF

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂණ ප්‍රධානී රියර් අද්මිරාල් මයිකල් නූනන් (Michael Noonan) මහතා ඊයේ (06) කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමුවිය.