මේ දෙපාර්තමේන්තුව ඉතා සාර්ථක ලෙස අභියෝග භාර ගනිමින් රට තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට උසස් සේවයක් සපයනු ඇත.
ඊට අදාළ සැමරුම් උත්සවය ඊයේ (03) පස්වරුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි හා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
NDH



















