පසුගිය බ්‍රහස්පතින්දා පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගනු ලැබීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම පැවැත්විනි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තු විවාදය ලබන බදාදා ,ු බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.