සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය නිමිත්තෙන් ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලය 14දා උදෑසන කාලයේ දී විවෘතව නොපවතින බව ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලය ප්‍රකාශ කරයි.
ඒ අනුව 14 දා අලුයම් පූජාව සහ පෙරවරු 10.30ට යෙදෙන පූජාව සිදු නොකෙරෙනු ඇත. එහෙත් එදිනම රාති‍්‍ර 8.00ට පැවැත්වෙන පූජාව සඳහා දේවාලය විවෘත කෙරෙන බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
DB