මෙම තරගය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලීය ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගාවලියේ නෙට්බෝල් රැජන ලෙස ගුවන් හමුදාවේ ගුවන් කාන්තා නිලූෂි කිරුළ පැළඳුවාය.
මෙම තරගාවලියේ ජය සංකේත ප‍්‍රධානය සඳහා ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක අද්මිරාල් ඩබ්ලිව්. එස්. ජයසිංහ මහතා සහභාගි විය.
ECB



















