ජූනි 17, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා හා කොරියා නිවාස අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්

    නොවැම්බර් 04, 2014
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍ය සු සියෝන් හොවාන් (Suh Seung Hwan ) යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවැත්විණි.
     
    දකුණු කොරියාවේ සෝල් නුවර දී ආරම්භ වූ  පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුවට ( 5th Asia Pacific Ministerial Conference On Housing And Urban Development (APMCHU) සමගාමී ව මෙම සාකච්ඡාව පැවැත්විණි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya