එයට පූර්වාගාමීව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට එම සංගමය කටයුතු යොදා ඇත.
ඒ අනුව හෙට(06) පෙරවරු 8.30ට අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ ආබාධිත රණ විරුවන් වෙනුවෙන් ඇඳුම් කට්ටල 50ක් හා අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් රෝද පුටු 20ක් පරිත්‍යාග කිරීම එදින පාසල් භූමියේ දී සිදු කෙරේ.
ඊට අමතර ව නෙලුවාකන්දේ ඥානානන්ද හිමිගේ සුමදුර ධර්ම දේශනාවක් ද මෙහි දී පැවැත්වේ.
DB



















