දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.
නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර තාවකාලිකව රළු විය හැක. සෙසු දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු නො වේ.
HC



















