සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ප්‍රථම මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ඛ බුද්ධරක්ඛිතාභිදාන මහානායක හිමිපාණන්ගේ සිට වර්තමානය දක්වා මල්වතු පාර්ශවයේ වැඩසිටි සියලුම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිළිබඳ මෙම ග්‍රන්ථයෙහි තොරතුරු ඇතුළත් වේ.
මෙම අවස්ථාවට ගිහි පැවිදි විද්වතුන් රැසක් සහභාගිවීමට නියමිතය.
DB



















