ඊට අදාළ සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාරගන්නා අවසාන දිනය දෙසැම්බර් 28 වේ.
දැනට දිවයිනේ පවතින රජයේ පාසල්/රජයේ අනුමත පෞද්ගලික පාසල්/රජයේ අනුමත පිරිවෙන්වල සේවය කරන උපාධිධාරී නොවන සියලු ම නුපුහුණු ගුරුවරුන් මෙම ගුරු පුහුණු පාඨමාලාවට අයදුම් කිරීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය පවසයි.
NDH