ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    බදුල්ලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

    දෙසැම්බර් 06, 2014

    බදුල්ල දිස්ත්‍රික්කයේ දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළත් පවතින ලකුණු ඇති හෙයින් නාය යෑමේ, ගල් පෙරළීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයෑමේ පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය පවසයි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ බන්ඩාරවෙල, ඇල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ඇති කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ ද බෙරගල - වැල්ලවාය, ඇල්ල - වැල්ලවාය, රත්නපුර - බදුල්ල මාර්ග ද අවදානම් සහගත තත්ත්වයන් ඇති විය හැකි ප්‍රදේශ ලෙස නිවේදනය කර ඇත.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya