ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ළූනු බීජ නිෂ්පාදනය හා වගා ක‍්‍රම පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුව අද

    දෙසැම්බර් 22, 2014
    රතු ළූනු හා ලොකු ළූනු බීජ නිෂ්පාදනය හා වගා ක‍්‍රම පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරු 8.30ට කොළඹ, සිනමන් ලේක්සයිඩ් ( Cinnamon Lakeside Hotel- Colombo) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 
     
    මේ සඳහා කොරියාව, ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු දෙස් විදෙස් විද්වතුන් 150 දෙනෙකු මේ සඳහා සහභාගී වීමට නියමිතය. මෙහිදී නවීන තාක්ෂණික වගා ක‍්‍රම ඇතුළු කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කරනු ඇත.
     
    මේ අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya