මේ අනුව ස්ත්‍රී පුරුෂ භාවය හෝ තම නම නිවැරදිව මුද්‍රණය වී නොමැති අවස්ථාවක් ඇත්නම් අදාළ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය වෙත ගොස් ජාතික හැඳුනුම්පත් සමඟ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් එම තොරතුරු නිවැරදි කරගැනීමේ හැකියාව පවතී.
මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අවසන් කොට ඇත.
DB



















