අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ ශ්රී ලංකාවට සැපත්වීම වෙනුවෙන් ආරක්ෂක රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා පහත දැක්වෙන පාසල් යොදා ගනු ලැබේ.
|
අනු අංකය |
අධ්යාපන කලාපය |
පාසලේ නම |
||
|
01 |
කොළඹ |
රාජකීය විද්යාලය, කොළඹ 07 |
||
|
02 |
සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්යාලය, කොළඹ 07 |
|||
|
03 |
තර්ස්ටන් විද්යාලය |
|||
|
04 |
ඩී.එස්. සේනානායක විද්යාලය |
|||
|
05 |
මහානාම විද්යාලය |
|||
|
06 |
ශාන්ත අන්තෝනි බාලිකා, කොළඹ 03 |
|||
|
07 |
ශාන්ත මරියා බාලිකා විද්යාලය, කොළඹ 03 |
|||
|
08 |
විශාඛා විද්යාලය, කොළඹ 05 |
|||
|
09 |
ලුම්බිණි විද්යාලය |
|||
|
10 |
ශාන්ත පාවුළු විද්යාලය |
|||
|
11 |
හින්දු පිරිමි විද්යාලය |
|||
|
12 |
ශාන්ත මරියා මිශ්ර විද්යාලය, බම්බලපිටිය |
|||
|
13 |
ඉසිපතන විද්යාලය |
|||
|
14 |
කන්නන්ගර විද්යාලය |
|||
|
15 |
බණ්ඩාරනායක විද්යාලය, කොළඹ 08 |
|||
|
16 |
සුසමය වර්ධන විද්යාලය |
|||
|
17 |
සංඝමිත්තා බාලිකා විද්යාලය |
|||
|
18 |
රත්නාවලී බාලිකා විද්යාලය |
|||
|
19 |
කොළඹ |
කොටහේන කුමාර විද්යාලය |
||
|
20 |
කොටහේන ගුණානන්ද විද්යාලය |
|||
|
21 |
කොටහේන ජනාධිපති විද්යාලය |
|||
|
22 |
ශාන්ත ජෝශප් පිරිමි විද්යාලය, කොළඹ 14 |
|||
|
23 |
විජයබා විද්යාලය, කොළඹ 14 |
|||
|
24 |
ශාන්ත අන්තෝනි සිංහල විද්යාලය, කොළඹ 14 |
|||
|
25 |
ශාන්ත අන්තෝනි දෙමළ විද්යාලය, කොළඹ 14 |
|||
|
26 |
කොළඹ |
අල් අසාර් විද්යාලය, කොළඹ 14 |
||
|
27 |
බ්ලූමැන්ඩල් දෙමළ විද්යාලය |
|||
|
28 |
බ්ලූමැන්ඩල් සිංහල විද්යාලය |
|||
|
29 |
ජයන්ති විද්යාලය, කොළඹ 14 |
|||
|
30 |
හේමමාලි බාලිකා විද්යාලය, කොළඹ 10 |
|||
|
31 |
කොළඹ |
බාරෝන් ජයතිලක විද්යාලය, කොළඹ 10 |
||
|
32 |
රාජසිංහ විද්යාලය, කොළඹ 09 |
|||
|
33 |
ආනන්ද විද්යාලය, කොළඹ 10 |
|||
|
34 |
අශෝක විද්යාලය, කොළඹ 10 |
|||
|
35 |
මහාබෝධි විද්යාලය, කොළඹ 10 |
|||
|
36 |
විහාරමහාදේවි බාලිකා විද්යාලය |
|||
|
37 |
සංඝරාජ විද්යාලය, කොළඹ 10 |
|||
|
38 |
ආනන්ද බාලිකා විද්යාලය, කොළඹ 10 |
|||
|
39 |
ගෝතමී බාලිකා විද්යාලය |
|||
|
40 |
ක්ලිප්ටන් බාලිකා, කොළඹ 10 |
|||
|
41 |
කොළඹ |
හෝලිරොසලි සිංහල විද්යාලය, කොළඹ 02 |
||
|
42 |
හෝලිරොසලි දෙමළ විද්යාලය, කොළඹ 02 |
|||
|
43 |
සාරිපුත්ත විද්යාලය, කොළඹ 02 |
|||
|
44 |
ටී.බී ජයා විද්යාලය, කොළඹ 02 |
|||
|
45 |
අල්ඉක්බාල් විද්යාලය, කොළඹ 02 |
|||
|
46 |
මීගමුව |
ආඬි අම්බලම විද්යාලය, ආඬි අම්බලම, කටුනායක |
||
|
47 |
ආඬි අම්බලම බෞද්ධ මහා විද්යාලය |
|||
|
48 |
අම්බලන්මුල්ල ජෝතිරතන විද්යාලය, සීදූව |
|||
|
49 |
රද්දොළුව පඤ්ඤානන්ද විද්යාලය, සීදුව |
|||
|
50 |
බණ්ඩාරනායක විද්යාලය, සීදූව |
|||
|
51 |
ජයන්ති විද්යාලය, ජාඇල |
|||
|
52 |
ශාන්ත මරියා , ජාඇල |
|||
|
53 |
ජී.බී. සේනානායක විද්යාලය, ජාඇල |
|||
|
54 |
දෙහිඅගාත හෝලි රොසලි විද්යාලය |
|||
|
55 |
නාගොඩ ජෝන්ද බැප්ටිස්ට් විද්යාලය |
|||
|
56 |
සීදූව දවිසමර විද්යාලය |
|||
|
57 |
හපුගොඩ ශාන්ත මරියා විද්යාලය |
|||
|
58 |
වෑවල ශාන්ත සේවියර් විද්යාලය |
|||
|
59 |
දකුණු බටගම ධර්මාශෝක විද්යාලය |
|||
|
60 |
ආචාර්ය කුලසිංහ මහා විද්යාලය, ඒකල |
|||



















