ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක්

    ජනවාරි 10, 2015

    අද (10) දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයතව දුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

     

    අද (10) උදෑසන 5.49ට නිකුත් කරන ලද අනාවැකියට අනුව කන්කසන්තුරේ සිට  පුත්තලම සහ මන්නාරම හරහා ගාල්ල  දක්වා සහ මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං විටෙකපැ. කි. මී. 50-55 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya