ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රීලනිප සභාපති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට

    ජනවාරි 16, 2015
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබේ. 
     
    කතානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවක දී මෙම එකඟතාව පළ කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළ කර ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya