ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නායකත්ව පුහුණුව වෙනුවට ඵලදායි වැඩසටහනක්

    ජනවාරි 22, 2015
    විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන නායකත්ව පුහුණුව වෙනුවට වඩාත් ඵලදායී වැඩසටහනක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව් විජේසිංහ මහතා පවසයි. 
     
    විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදිය යුත්තේ ඔවුන්ට අවශ්‍ය දෙය මිස රජයට අවශ්‍ය දේ නොවන බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ එම වැඩසටහන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබීම වරදක් බව ද පෙන්වා දෙයි.
     
    උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු සඳහා වෙනත් අමාත්‍යංශයක සහය ලබාගැනීමේ කිසිඳු වරදක් නොමැති බවත් එම කටයුතු වෙනත් අමාත්‍යංශයකට පවරාදීම වරදක් බවත් විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya