ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රේගුව පැය 24ම විවෘතයි

    පෙබරවාරි 02, 2015

    මුදල් අමාත්‍යාංශය විසින් ලබාදුන් උපදෙස්වලට අනුව රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු ඊයේ (01) සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව රේගුවට පැමිණෙන භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පැය 24 පුරා අවස්ථාව හිමි වේ.

     

    පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් තම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන තිබේ.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya