ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දින 100ය පිළිබඳ ජනතා අදහස් විමසයි

    මාර්තු 02, 2015
    නව රජය විසින් ඉදිරිපත් කොට ඇති දින 100 වැඩසටහන හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මහජන අඳහස් විමසීම සඳහා රජය විසින් ක්‍රමවේදයක් සකස් කොට ඇත.
     
    ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන අඳහස්, විවේචන, යෝජනා හා චෝදනා ආදිය අධ්‍යක්ෂ ජනරාල්, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් යොමු කළ හැකිය.
     
    මීට අමතර ව This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට හෝ 0112 477 915 දුරකතන අංකයට ද මෙම තොරතුරු දැනුම් දිය හැකිය.
     
    ජනතා සහභාගීත්වය තුළ වඩාත් ඵලදායිවී හා කාර්යක්ෂමව දින 100 වැඩසටහන සාර්ථක කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    දින 100 වැඩසටහන පිළිබඳ තොරතුරු www.pmm.gov.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya