සංවත්සරික මුල්දින කවරය නිකුත් කිරීම හා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව වෙබ් අඩවිය දියත් කිරීම මෙහිදී සිදු කෙරිණි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්‍රාමිකයින් සඳහා උපහාර තිළිණ ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බී. දිසානායක මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm



Pix-Yamuni Rashmika



















