ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත වන 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන,ආර්ථික කටයුතු ,ළමා,තරුණ හා සංස්කෘතික අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුඅවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එමෙන් ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීමේ වෙනසක් ද අද සිදු වන බව නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පැවසී ය.