මෙහිදී අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන් වහන්සේ, අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, අමාත්‍යවරුන් වන පියසේන ගමගේ, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB



















