ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලිහිණියාගම මූලික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය සඳහා ගිලන් රථයක්

    අප්‍රේල් 22, 2015
    ලංකා IOC ආයතනය මඟින් අම්පාර, ලිහිණියාගම මූලික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය සඳහා ගිලන් රථයක් ප්‍රදානය කෙරුණු අතර එය නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
     
    ලංකා IOC ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් දක්වාලේ මහතා විසින් ගිලන් රථයේ යතුර නිල වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත භාර දුන්  අතර ජනාධිපතිතුමා එය අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.සී.එස්. තලගල්ල මහතා වෙත භාර දෙන ලදී.
     
     
    මෙම ගිලන් රථය රුපියල් ලක්ෂ 40 ක පමණ වටිනාකමකින් යුක්තය.
     
    NDH/pmu
     
    lihini.jpg11

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya