ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දින 100ට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් පැසසුම්

    මැයි 02, 2015

    රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සවිමත් කරමින් සහ දූෂණ වංචා අවම කරමින් වගවීම සහතික කිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා දින සියයේ වැඩපිළිවෙළ තුළින් ගෙන ඇති පියවර ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ දැඩි පැසසුමට ලක් වෙයි.

    එම කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සෑම සහයක්ම ශී‍්‍ර ලංකාවට ලබාදෙන බව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

     

    ශී‍්‍ර ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya