මේ පිළිබද වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළ අතර එම ප‍්‍රදේශවල සියලූ රාජ්‍ය නිලධාරින්ටද ඒ පිළිබදව දන්වා තිබේ.
නීති විරෝධි ලෙස කිසිවෙකු හෝ එම ප‍්‍රදේශවල කැලෑ කැපීම් සහ ඉඩම් පවරාගැනීම් සිදු කරන්නේනම් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කිරීමටද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.
PIRU

විල්පත්තුව වන උද්‍යානය අවට සහ වව්නියාව, මන්නාරම ප‍්‍රදේශවල කැලෑ කැපීම සහ ඉඩම් පෙන්වීම ජනාධිපතිතුමාගේ විශේෂ නියෝගයක් අනුව වහාම කි‍්‍රයාත්මකවන පරිදි තහනම් කර ඇත.

















