ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රධාන දේශනයක් ජනපතිගෙන්

    මැයි 12, 2015

    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පරිසර සංගමය විසින් ඊයේ (11) පස්වරුවේ සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පවත්වන ලදී.

    මේ අවස්ථාවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ, නීතී විද්‍යාලයේ විදුහල්පති ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා සහ නීතිපති යුවන්ජන වනසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya