ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    එස්.ඩී.බණ්ඩාරනායක පාර්ලි‍මේන්තු ඉතිහාසයට ඇතුළත් වූ සුවිශේෂී චරිතයක්

    මැයි 22, 2015

    පාර්ලි‍මේන්තු ඉතිහාසයට ඇතුළත් වූ සුවිශේෂී චරිතයක් ලෙස එස්.ඩී.බණ්ඩාරනායක මහතා හැදින්විය හැකි බවත් එදා ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිතුමගේ සංවර්ධන කටයුතු සහය දුන් මන්ත්‍රීවරයෙකු ලෙසත් හැදින්විය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී අභාවප්‍රාප්ත එස්.ඩී.බණ්ඩාරනායක මහතා පිළිබද ශෝක ප්‍රකාශ අවස්ථාවේ අදහස් දක්වමිනි.

     

    මා එතුමාව දැනගත්තේ 1958දියි. එතුමා ඉඹුල්ගොඩදී එදා අපි සංවිධානය කළ පාගමන හරස් කළා. විටින් විට අප මුණගැසී තියෙනවා. හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මැද මාවතේ ගියත් එස්.ඩී. බණ්ඩාරනායක මහතා විප්ලවකාරී මතයක සිටියා යැයි ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya