ෂොක්වන්සා විහාරස්ථානයේ විහාරාධිපති කොරියන් ජාතික යොන් ඩම් ලින් ස්වාමින් වහන්සේ වෙත ජනාධිපතිතුමා විසින් මෙහිදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය පිළිගැන්වීය.
දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දොඹගහවෙල දමිත ස්වාමින්වහන්සේ ද, පූජ්‍ය නාගොඩ අමරවංශ ස්වාමින් වහන්සේ, ආචාර්ය පූජ්‍ය වෑකඩ සිරිනිවාස ස්වාමින් වහන්සේ, පුජ්‍ය මැදගම නන්ද ස්වාමින්වහන්සේ ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB



















